IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මිදිගම වෙඩි තැබීමක්

(තරංග ගුණරත්න සහ ගයාන් සූරියආරච්චි)

වැලිගම  , බටවල , පාතේගම   නිවසකට අද (17 ) අලුයම වෙඩි තැබීමක්  සිදුව ඇතැයි පොලීසිය කියයි.

අද අලුයම 2.10 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ   ව්‍යාපාරික කාන්තාව සහ දරුවන් පමණක් නිවසේ රැදි සිට ඇති අතර  වෙඩි තැබීමෙන්   කිසිවෙකුට  හානියක් සිදුව නොමැති බව පොලිසිය කියයි.

වෙඩි තැබීම සඳහා  පිස්තෝල වර්ගයේ  ගිනි අවියක් භාවිතා කරමින්  ,  නිවසේ තාප්පය අසල සිට  නිවස දෙසට වෙඩි තබා ඇති බව ද  වෙඩි ප්‍රහාර පහක් එල්ල කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය, වැලිගම පොලිසිය, කොටවිල පොලිසිය, සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ පරීක්ෂණ මෙහෙයවති  .



අදහස් (1)

මිදිගම වෙඩි තැබීමක්

නිමල් පෙරේරා Monday, 17 March 2025 09:10 AM

පාතාලයට මෙච්චර ක්‍රියාකාරී වෙච්ච යුගයක් මෑත ඉතිහාසයේ නෑ, ආණ්ඩුව ඇයි මේ ගැන සක්‍රිය නොවෙන්නෙ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31474 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13776 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 149 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site