
(ගයාන් සූරියආරච්චි)
දැනට විදේශගතව සිටින “අම්බලන්ගොඩ සමන්කොලුවාගේ” සමීපතමයෙකු වන “රන් පැට්ටා” හෙරොයින් හා නීති විරෝධී මත්පෙති සමග පට්ටිදොර, බුස්ස ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 වන අම්බලන්ගොඩ ප්‍ර දේශයේ පදිංචිකරුවකු බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 510 ක් සහ මත්පෙති 16 ක් ද අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් පෙති සමඟ ඡාවාරම්කරුවකු අල්ලයි