
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙවන සැකකාර යුවළක් හා එයට සම්බන්ධ සැකකරුවන් 12 ක් සමග නවීන පන්නයේ මෝටර් රථයක් හා යතුරුපැදී අටක් ලක්ෂ 10 ක හෙරෝයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මෙම වැටලිමේදි රුපියල් කෝටියකට ආසන්න යතුරු පැදි හා නවින පන්නයෙ මෝටර් රථයක් අත් අඩංගුවට ගැනිමට පොලිස් නිළධාරීන් සමත්ව තිබුණි.
වෙන්නප්පුව පොලිසියේ දූෂණ මර්දන අංශයට ලැබූ තොරතුරක් මත හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරුවෙකු දංකොටුව මෝරුක්කුලිය ප්‍රදේශයේ හෙරොයින් මිලිග්‍රෑම්7000 ක් සමග අත්අඩංගුවට ගෙන සිදුකළ දීර්ඝ විමර්ශනවලදී මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන යුවළ හා සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
වැටලිමේදි අත් අඩංගුවට ගත් සැකකරුවන් පන්නල, ගිරිඋල්ල ,කඳානගෙදර ,මාකදුර දන්කොටුව කොස්වත්ත යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන බව පරික්ෂණ වලදි හෙළිව තිබේ.
2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් ජාවාරමක් මෙහෙයවු යුවළ කෝටියක බඩු සමඟ මාට්ටු