(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමතිවරුන් 19 වැනිදා පාර්ලිමේන්තුවේ දී ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර ඇත .
පාර්ලිමේන්තුවේ දී එදින උදේ 9.30 සිට දහවල් 12 .30 දක්වා මෙම ඇන්ටිජන් පරීක්ෂාව සිදු කෙරේ.
එබැවින් මෙම ඇන්ටිජන් පරීක්ෂාව හෙට දිනයේ දී සිදු කරගත හැකි බව පාර්ලිමේන්තුවේ
වේත්‍රධාරිවරයා සියලුම මැති ඇමතිවරුන්ට කෙටි පණිවිඩ ඔස්සේ දැනුම් දී ඇත .
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී හෙට සහ අනිද්දා විවාදයට ගැනේ . ්
2025 නොවැම්බර් මස 17
37
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මැති ඇමැතිවරුන්ට ඇන්ටිජන් පරීක්ෂාවක් 19දා පාර්ලිමේන්තුවේදී
මහසෙන් Saturday, 17 July 2021 10:56 AM
පරීක්ෂණ කරන්නම ඕනෑ පිරිසක්...!
සඳුන් Saturday, 17 July 2021 11:45 AM
පැහැදිලි නෑ. මොන ඇන්ටිජන්ද?
Kule Saturday, 17 July 2021 12:41 PM
මොලේ පෑදෙන එන්නතකුත් ඔය අතරට දැම්මානම්..!!!