
(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)
මුදල් අමාත්‍යාංශය සුරා බද්ද සියයට 6 කින් ඉහළ දවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම බදු ඉහළ දැමීමත් සමග මත්පැන් බෝතලයක මිල සියයට 6 කින් පමණ ඉහළ යනු ඇති බවත් බියර් බෝතලයක මිල රුපියල් 40 කින්ද ඉහළ යනු ඇති බවත් සුරා බදු දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම බදු ඉහළ දැමීමත් සමග සිගරට් එකක මිල රුපියල් 5 කින් සහ 10 කින් ඉහල යන බව ද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවේ අය ඇවිල්ලා ඉන්නේ අපේ ආතල් කඩන්නමයි.. මේ විදිහට ගියොත් අවුරුදු 5 ඉවර වෙනකොට ඡන්දෙ දෙන කෙනෙක් හොයාගන්න බැරිවෙයි. ඔය හොරු අල්ලන ඒවා, අනන් මනන් මුකුත් අදාල වෙන්නේ නැහැ... අන්තිමට මිනිසුන්ගේ ජීවන බර තවත් වැඩිකරලා...
අරක්කු, සිගරට් මිල වැඩි කරලා ලයිට් බිල අඩු කරන්න. ඩීසල් අඩු කරලා වැඩක් නැහැ. පෙට්‍රල් අඩු කරන්න. සාමාන්‍ය ජනතාවට සෙතක් වෙන්නේ එතකොටයි.