
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හදිසි රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව ලබන 30 වැනිදා කැඳවීමට අදාළ ගැසට් නිවේදනය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඊයේ (24) නිකුත් කරනු ලැබීය.
අගමැතිවරියගේ ඉල්ලීමක් අනුව ස්ථාවර නියෝග සංග්‍රහයේ 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව හදිසි රැස්වීම කැඳවන බව එම ගැසට් නිවේදනයේ සඳහන්වේ.
ඉදිරි අයවැයට අදාල අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා මෙම හදිසි රැස්වීම කැඳවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැතිසබය හදිසියේ කැඳවීමට ගැසට්ටුවක්