(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද ( 8)පෙරවරු 10.00 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුව හෙට(9) දිනය දක්වා කල් තැබෙනු ඇත. පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ විදේශ තානාපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු අමුත්තෝ රැසක් සහභාගී වෙති. උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පාර්ලිමේන්තුව නිලධාරීහු පවසති.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබය විවෘත කිරීම අද උදේ ජනපති අතින්
sharm warn Wednesday, 08 February 2023 09:06 AM
මෙයාගේ නිදහස් කතාව තනිකර පාපොච්චරන්යක් වුනානේ. අද ඒකේ දෙවෙනි ඉනිම ගහයි.
nanda Wednesday, 08 February 2023 10:20 AM
ඕක අරිනවා වහනවා .ඊට වඩා වෙන වැඩක් නැහැ