IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැතිසබයේ බැංකුවත් වසයි

(සුජිත් හේවාජුලිගේ )

වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එක්වෙමින් පාර්ලිමේන්තුවේ  ලංකා බැංකු ශාඛාවද  අද  වසා දැමීම හේතුවෙන් එහි  වැඩකටයුතුවලට බාධා පැමිණුනු  බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සේවය ලබා ගන්නේ මෙම පාර්ලිමේන්තු  බැංකු ශාඛාවෙනි.

වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන හෙයින්  බැංකු ශාඛාව වසා දැමෙන බවට දැන්වීම් පත්‍රිකාවක්ද එහි ප්‍රදර්ශනය කර තිබිණැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ලංකා බැංකු ශාඛාව වසා දැමුණත්  ජල සහ විදුලි ඇතුළු පාර්ලිමේන්තුවේ  අනෙකුත් සේවා කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව පැවතිණ.



අදහස් (5)

මැතිසබයේ බැංකුවත් වසයි

Banda Wednesday, 01 March 2023 01:11 PM

රජයේ බැංකු මෙහෙම කරනවා නම් පුද්ගලික බැංකුවලට මාරුවෙන්න ඕනෑ. අපි සල්ලි දාලා තියෙන්නේ විහිළු කරකර ඉන්න නෙවෙයි. ඕවගේ පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින් කරන ආයෝජන වලින්...

:       17       11

randilWednesday, 01 March 2023 01:26 PM

ඒටීඑම් තියෙනවනේ... ඒවයින් ගන්නකෝ...!

:       8       16

ranjith Wednesday, 01 March 2023 02:02 PM

ජනතාවට රටට යහපත් දේ කරනවනම් මිනිස්සු වර්ජන කරන්නෙ නැහැ. වර්ජන කරෙ නැත්නම් මෙලහකට රටම විකුනල කාල ඉවරයි.

:       0       0

ravin Wednesday, 01 March 2023 02:24 PM

හොරුන්ගේ මුදල් තැන්පත් කළ ස්ථානයක් නේද? වැහැව්වාට කම් නැත.

:       0       9

wije Wednesday, 01 March 2023 03:08 PM

නෑ.. නෑ.. පාර්ලිමේන්තුව වහන්න. බැංකුව විවෘත කරන්න.. එච්චරයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 367 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site