(නිමල කොඩිතුවක්කු)
මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැතිවරණ කොමිෂන් සභාවේ තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
මැතිවරණයක් පවත්වන මොහොතක මැතිවරණ කොමිසම සඳහා ඉල්ලුම් පත් කැඳවීම දේශපාලන විරෝධී ක්‍රියාවක් බවට ව්‍යවස්ථාදායක සභාව හමුවූ අවස්ථාවේ දැන්වූ බවත් අනෙකුත් කොමිසම් සඳහා එවැනි ඉල්ලුම් පත් කැඳවූවත් මැතිවරණ කොමිසම සඳහා එසේ කැඳවීම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රිස් නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සහ සෙසු අපේක්කයන් සමඟ සර්ව ආගමික නායකයන්ගෙන් ආශිර්වාද ලබා ගෙන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණ සභාවට නම් කැද වීම වලංගු නෑ
මහසෙන් Tuesday, 31 January 2023 04:49 PM
ඇයී.පාරෙදි ප්‍රශ්න ය විසද ගමු කීවා නේ ද? කරන එකනේ ඇත්තේ.වීදි සටන් කාරයෙක් නේ.
kamalsiri Tuesday, 31 January 2023 06:05 PM
මොනවා වුනත් ඔයගොල්ලෝ දිනනවා බොරු !!! අපිට මතකයි ගිය සැරේ චන්දෙන් පැරදිලා , වටේ හිටපු මිනිස්සුන්වත් අතහැරදාලා යාල කැලේට වෙලා තනියම මතුර මතුරා හිටියා.පට්ට කෙබර කෙල කෙල , 1600 ගණන්වල ඉංග්‍රීසි කැලි දදා , එක එකාට ගරහමින් ඉන්නවාට වඩා හොඳ නැද්ද අර ඉස්සර කලාවගේ ...නිධන් හාරන්න පටන්ගත්තනම්...නැත්නම් නංගි එක්ක එකතුවෙලා හොරසල්ලි ගැහුවානම් .