පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව හා නියමිත දිනට ඡන්දය පවත්වන ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ලද විරෝධතාවයක් මැතිවරණ කාර්යාල ඉදිරිපිට අද (22) පැවැත්වේ
එහිදී ඔහු විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අතර විරෝධතාවය හේතුවෙන් මැතිවරණය කාර්යාලයේ අවට දැඩි ආරක්ෂාවක් ද යොදවා සරණ මාවත, සම්පූර්ණයෙන්ම වසා දමා ඇත
(ඡායාරූප ශාන්ත රත්නායක)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මැතිවරණ කාර්යාල ඉදිරිපිට විරෝධතාවක්
Sant6hu Thursday, 23 February 2023 10:50 AM
බෝඩ් උස්සන් ඇවිද්දවනවා... ඔච්චරයි ඉතින් කවදත් කරවන්නේ...