IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි

(අංජුල මහික වීරරත්න)

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙි.

චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවීම සඳහා අද( 25 )රැස් වූ ව්‍යවස්ථාදායක සභාව ද තීරණය කර තිබිණි.



අදහස් (17)

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි

Jagath Wednesday, 25 January 2023 09:06 PM

ගේම් එක පටන් ගත්තා.

:       5       20

senaThursday, 26 January 2023 12:31 PM

හරියටම හරි තව දෙන්නෙක් අස් කර ගත්තොත් ආන්ඩුව ගොඩ.

:       0       7

Kithsiri perera Wednesday, 25 January 2023 11:45 PM

කොන්ද කෙලින් තියන රාජ්‍ය පරිපාලන අංශයේ අවංක නිලධාරියෙක්

:       26       9

ජගත් ලියනගේ Wednesday, 25 January 2023 11:58 PM

අසා ඇති අන්දමට, එතුමිය ඉතාමත්ම අගනා සේවයක් කළ අපක්ෂපාතී කාන්තාවන්.

:       18       9

beau Thursday, 26 January 2023 12:40 AM

හොරු ටික මේ නෝනව තල්ලු කරලා වගෙයි

:       5       23

lankasri Thursday, 26 January 2023 01:58 AM

රටටම කෙලවෙන්න වගේ යන්නෙ.

:       1       26

Prabha Thursday, 26 January 2023 03:53 AM

දැන් මෙයා කොටියෙක් කියලා කියයි..

:       4       15

thoppiyaa Thursday, 26 January 2023 12:00 PM

ආච්චිගෙ හිරමනේ ....

:       1       2

අරවින්ද මොණරවිල Thursday, 26 January 2023 06:57 AM

මැතිවරණ කොමිසමට වැදගත් රාජකාරික් පැවරී ඇති මොහොතක මෙතුමිය ඉල්ලා අස්වීම කණගාටුදායක කරුණක් . තමන්ට පැවරී ඇති වගකීම නිසි ඉටු කරන්න බැරි මෙවැනි දුර්වල පුද්ගලයන් රටේ වැදගත් ආයාතන වල තනතුරු සදහා නැවත කිසිදා පත් නොකල යුතුය.

:       6       39

Lal Thursday, 26 January 2023 08:17 AM

මැතිවරණයක් එපා .කරුණාකරලා.... ත්‍රස්තවාදීන් උත්සාහ කරන්නේ ජනතාව මුහුණ දෙන දුක්ඛිත තත්ත්වයෙන් වාසි ලබා ගැනීමටයි

:       46       6

හිච්චිමාමා Thursday, 26 January 2023 08:23 AM

ගෙදර වැඩ ඇති.

:       2       14

නිමේෂ් Thursday, 26 January 2023 08:32 AM

මේක වෙන්නේ පිනාගේ බලපෑමෙන් , බොරුවට මැතිවරණයට ලස්තිවෙන්නේ කියල කියනකොට ම දන්නෝ දැනගත්ත පිනා රැ දනියෙල් දවල් මිගෙල් ගේමක් තමයි මේ අදින්නේ කියල , මැතිවරණ කොමිසමේ ගණ පුර්ණය නැතිවුනොත් ඊට් පස්සේ එම කොමිසමට මැතිවරණය සම්බන්දයෙන් කිසිදු ක්‍රියාවක් කරන්න බැරිවෙනවා

:       2       32

Rohana Thursday, 26 January 2023 08:45 AM

මැතිවරණ කොමිසම ස්වාධීන නම් ආණ්ඩුව විවිධ ක්‍රමවලින් මැතිවරණ කොමිසමට ඇඟිලි ගසන්නේ මොකද? ඡන්ද වාසිය බලාගෙන වැඩකරන ආණ්ඩු ප්‍රතික්ෂේප කරමු...

:       1       25

VISNU Thursday, 26 January 2023 09:49 AM

හොඳ තීරණයක් . හැමෝටම ඉඩ දෙන්න .............

:       30       6

ලුම්බිණි Thursday, 26 January 2023 10:54 AM

කණගාටුදායක පුවතක්...!

:       5       14

සනත් Thursday, 26 January 2023 11:34 AM

රජයට අවශ්‍යයි මෙම මොහොතේ මැතිවරණයක් නොපවත්තන්න ඒ නිසා ඉතුරු වි ඇති එකම විකල්ප මැතිවරණ කොමිසම අඩපණ කිරීම

:       2       20

fairoos Thursday, 26 January 2023 12:18 PM

මෙතුමිය කොහොමත් රනිල් කියන එක තමයි කරන්නේ...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 1122 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 1043 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 101 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ
2025 මැයි මස 13 1028 0

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි


පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්
2025 මැයි මස 13 1409 0

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්


හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 3256 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1233 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1515 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 391 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site