(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදීමට මැදිහත්වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව යොමුකළ ලිපිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ නිදහසේ ජනතා සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.
ඒ අනුව මේ පිළිබඳ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී හෙට (28) උදේ 11.00ට පැවැත්වෙනු ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මැතිවරණ කොමිසමේ ලිපිය ගැන හෙට මැතිසබේ සාකච්ඡාවක්