IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මැතිවරණවලට වියදම් කරලා ඉන්ධන නැතැයි කියන්න එපා

(අංජුල මහික වීරරත්න)

මැතිවරණ වලට වියදම් කර විදුලි බලය, ඉන්ධන  ලබා ගැනීමට විදිහක් නැතැයි පස්සේ කියන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මැතිවරණ  කොමසාරිස්වරයා කියන විදියට මුදල් තිබෙනවා නම් මැතිවරණ තිබුනට කමක් නැතැයි ද  මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න එක්සත් ජාතික පක්ෂය  සූදානම් යැයිද කාරියවසම් මහතා කීය.

 මැතිවරණයට  රුපියල් බිලියන දහයකට වඩා යන අතර ඉදිරිපත් වෙන අයත්  සෑහෙන වියදමක් කරන බවද මෙහෙම ගියොත් අත්‍යවශ්‍ය දේවල් වලට මුදල් නැති තත්වයට පත් වෙන බවද කාරියවසම් මහතා පැවසීය.

පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අකිල විරාජ් කාරියවසම් මහතා මෙි බව කීය.



අදහස් (12)

මැතිවරණවලට වියදම් කරලා ඉන්ධන නැතැයි කියන්න එපා

lakmal Thursday, 22 December 2022 08:58 PM

අනේ යන්න...

:       0       2

හොඳටම හිකිල Thursday, 22 December 2022 10:40 PM

පිං ජනපතිගේ යටි බඩ කහ කහ ඉඳල.... යන බස් එකේ එල්ලිලා දාගෙන කකුල.... කෙළවී යන්න වේ යැයි දැන් බය හිතිල..... අකිල උඹල ඉන්නේ හොඳටම හිකිල...

:       1       8

lalindra Thursday, 22 December 2022 11:23 PM

විලි ලැජ්ජාවේ පන යනවා මොන්ට්සොරි කතා කියලා අපිව බය කරලා ඔයාලා චන්දවලට බය බව වහගන්න බෑ මහත්තයෝ.

:       0       7

siri Friday, 23 December 2022 07:01 AM

අලි -පොහොට්ටු කණ්ඩායම් දෙක පාර්ලිමේන්තුවේදී එකිනෙකාට කියාගත්තු මහා පරිමාණ වංචා වල මුදල් අයකරගන්නකෝ .මොන්ටිසෝරි බබාලාගේ කතා කියන්නේ නැතුව

:       0       7

Bamunuarachchi Friday, 23 December 2022 07:15 AM

ඔව් ඔව් අපිට මැතිවරණ ඕනේ නැහැ ඉන්ධන ඕනේ. ඒ නිසා නොකඩවා ඉන්ධන සපයන්න. මැතිවරණ තියලා මේ රට ගොඩ ගන්න බැහැ. මොකෝ ජෙප්පෝ ,සජබයෝ බලයට ආවොත් එන්නේ ඇලඩින්ගේ පහනත් එක්කද?

:       16       0

Ruwan RFriday, 23 December 2022 02:33 PM

දෛවයේ සරදම් ‍...

:       0       3

Anura Friday, 23 December 2022 07:20 AM

නාස්ති ගැන කතාකරන්න කලින් පොඩ්ඩක් බලන්න මේ දවස් වල මෙච්චර රටේ විදුලි අර්බුදයක් තිබෙන වෙලාවක් කොළඹ විදී ,ගොඩනැගිලි ආලෝක කරලා විදුලිය නාස්තිකරන හැටි , මේ උන්දල ගේ නායකතුමා හැසිරෙන්නේ නවගිලුනත් බැන්චුන් වගේ . UNP හොරු ටිකටයි දැන් පොහොට්ටු හොරු ටිකකටයි මැතිවරණ භීතිකාවක් ඇවිල්ල තියෙන්නේ , මේ දෙගොල්ලොම කරලා තියන වැඩ වල හැටියට ජනතව ඉදිරියට යන්න බයයි

:       0       10

Sunil Friday, 23 December 2022 08:38 AM

රට බොරුවෙක්ගෙන් තවත් ගොන් කතාවක්. නියමිත කලයෙදි මැතිවරන පැවැත්වීම පාලකයින්ගෙ වගකීමක්.

:       0       11

sharm warn Friday, 23 December 2022 02:35 PM

යන එන මන් නැති වෙච්ච තව එක ලෙවකන්නෙක්. . ඔය මොන මගුලක් කිව්වත් ඔහෙලට චන්ද දිනන්න බැරි බව ඔහෙලම දනන්ව, එකට බොක්ක උනු වෙලා ඉන්නව කියල අපිත් දන්නව.. ඉතින් ඔච්චරම සල්ලි තිබුන නම් කොහොමද ඉන්ධන හිඟයක් ඇවිල්ල රටටම කෙල වුනෙ මෙච්චරටම? මුගෙ කතාව හරියට දැනුත් කිරියෙන් පැනියෙන් උතුරනව වගෙ නෙ.. පිස්සු කරටියටම ගහලා..

:       0       1

අතුල Friday, 23 December 2022 05:35 PM

ඇයි බං ඔච්චර බය මැතිවරණ වලට...?

:       0       0

BamunuarachchiSaturday, 24 December 2022 05:39 PM

විශාල වියදමක් කරලා මැතිවරණ තියලා බලයට ගන්න අයත් මේ බෝට්ටුවේම යායුතුයි. මොකෝ ජෙප්පන් බලයට ආවොත් බදු නැති කරනවද? බඩුමිල බස්සනවද? අද බලය ගත්තොත් හෙට ඉඳන් රට සුඛිත මුදිත වෙනවද? නැහැ එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මොන මගුලකටද කෝටි ගණනක් වියදම් කරලා මැතිවරණ තියන්නේ?

:       0       2

Sarath Perera Saturday, 24 December 2022 03:33 PM

රෝයල් සෙට් එකෙන් කොල්ලෝ බේරගන්න එකට වඩා බල්ලන් බේරගන්න අමාරුයි වගේ. මේ තවත් හොඳ කෙනෙක් තමයි. මූණ සහ කට දැක්කම කියන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 910 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site