(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වහා මැතිවරණයක් පවත්වන්න යැයි කියමින් සමගි ජන බලවේගය මන්ත්‍රීවරු මැති සමයේ දී උද්ඝෝෂණයක් ඇරැඹූහ.
දියව් දියව් ඡන්දෙ දියව් කියමින් කෑ ගසමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.
මැතිසබේ ආසන වලින් නැගිට සටන් සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් උද්ඝෝෂණය කරන ආකාරය දැක ගත හැකිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මැතිවරණයක් ඉල්ලා සජබෙ උද්ඝෝෂණයක් අරඹයි
Aruna Jay Tuesday, 21 February 2023 10:38 AM
සුජිත් හේවාජුලිගේ, සජිත් ජොක්.....