IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මෛත්‍රී පිලේ අපේක්ෂකයා සූදානම්


(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  අපේක්ෂකයා තෝරාගෙන අවසන් බව  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතා පැවසීය.

ජනාධිපතිවරණ ඡන්දය පැවැත්වීම කල් දැමීමට උත්සාහ කළොත් රට තුළ ලේ වැගිරීමක්  සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ  ඊයේ  කොළඹ පැවති  වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය  වෙත අදහස් දක්වමිනි.



අදහස් (5)

මෛත්‍රී පිලේ අපේක්ෂකයා සූදානම්

මසිරිපාල Wednesday, 17 July 2024 01:20 PM

රටේ ලේ වැගිරීමක් වෙනවා කියලා බුද්ධි අංශයට තොරතුරු ලැබිලා තියෙද්දී සිංගප්පූරුවේ සවාරියේ ගියේ ඒ ගැන කිසිවක් නොදන්නා කෙනෙක් හැටියට තමයි හිටපු ජනාධිපති කෙනෙක් හැටියට රටේ ලේ වැගිරීමක් වේවි කියලා තර්ජනය කිරීම සාධාරණයි කියලා කියන්න පුළුවන්ද?

:       1       40

fairoos Wednesday, 17 July 2024 02:06 PM

රනිල්ගේ කොපියක්වත් බස්සයිද දන්නේ නෑ.

:       1       12

රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 17 July 2024 02:06 PM

අඩෝ සිරා ආප්ප කාලා වරෙන් දිනන්න? දිනුම කොහොම වෙතත් ඔයයි, දුමියයි, හිරුණිකායි නිදහස් වෙන දවස එනකම් යකඩ කූරු ගැන ගැන ඉඳියි. තව රොත්තක්ම එකතු වෙයි. එතකොට පාර්ලිමේන්තුව වගේ වෙයි නේද සිරෝ...?

:       2       16

Sarath Wednesday, 17 July 2024 02:08 PM

කවුරු දිනුවත් මට කමක් නැහැ... මෙන්න මේ විසකුරු සතුන් ඊළඟ පාර්ලිමේන්තුවට පත් නොවී...

:       0       21

Chandima Wednesday, 17 July 2024 02:14 PM

කටින් නම් බතල කොළ හිටවනවා. ඒත් බලමුකෝ ජනමත විචාරණයකට පාර්ලිමේන්තුවේ ඡන්දය විමසපු දවසට... ගෝලබාලයොත් එක්කලා ගිහින් හොරෙන්ම අත උස්සයි...

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site