IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


මාතර පරමුල්ල වෙරළ තීරයේ කැස්බෑ බිත්තර සෙවු අයෙක් කැස්බෑ බිත්තර සමඟ අත්අඩංගුවට


(තරංග ගුණරත්න)
 
වැලිගම මිරිස්ස වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් (01 ) දින  මාතර පරමුල්ල  පෙදෙසෙහි වෙරළ තීරයේ සිදුකළ මුර සංචාරයකදී  කැස්බෑ බිත්තර 113  සමඟ   සැකපිට සැකකරු  දෙදෙනකු  අත්අඩංගුවට ගත්බව  මිරිස්ස වනජීවි කාර්යාලය පවසයි.

සැකකරුවන් මාතර  පඹුරණ පෙදෙසෙහි පදිංචි 57, 59 වයසේ  දෙදෙනකු වන අතර ඔවුන්   අද (01)  මාතර  මහෙස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එම නිලධාරීන්   මිරිස්ස වනජීවි කාර්යාලය පරික්ෂණ සිදුකරයි .

 


 



අදහස් (0)

මාතර පරමුල්ල වෙරළ තීරයේ කැස්බෑ බිත්තර සෙවු අයෙක් කැස්බෑ බිත්තර සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32042 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14508 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11240 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 31 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 292 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site