පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විට පැමිණ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සත්‍ය වශයෙන්ම තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (22) මහනුවරදී පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යයට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීම සඳහා සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෛත්‍රිපාල සී.අයි.ඩියට
Kazi Shajahan Monday, 25 March 2024 11:40 AM
ශුවර් එකටම ඕක කළේ සහරාන් කියයි ඔය මනුස්සයා. කොහොමද එතකොට..? සහරාන්ව වලෙන් නැගිටලා ගනිල්ලකෝ...!
Prabha Monday, 25 March 2024 11:45 AM
ඔතැනින්ම අංගොඩ පටවන්න...!
විපරමා Monday, 25 March 2024 01:25 PM
පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නේ බලලෝභී, බඩගෝස්තරවාදී දූශිත පවුල් පාලනේ අය කියලා ලෝකෙම දන්නවා...
Nihal Monday, 25 March 2024 05:48 PM
නාමල් කුමාර මට කිව්වේ...!