(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුරුන්දැයි තම දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය හෙට (27) අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිද්ධියට අදාළව මෛත්‍රීපාල සිරිසේන මහතා රහස් පොලිසිය හමුවේ කළ ප්‍රකාශය නීතීපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අධ්‍යනය කළ නීතීපතිවරයාගෙග් උපදෙස් මත මෙහි විමර්ශන වල ප්‍රගතිය අධකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටටීමෙන් අනතුරුව එහි නිලධාරීන් විසින් ඔහුගෙන් පැය 6කට අධික කාලයක් පුරා සිද්ධිය සම්බනධයෙන් ප්‍රශ්න කරමින් ලබා ගත් ප්‍රකාශයේ උධෘත ඉදිරි නෛතික කටයුතු සඳහා නීතීපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව එය අධ්‍යනය කළ නීතීපති දෙපාර්තමේනතුවේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් එහි අන්තර්ගතය අධ්‍යනය කළ බවද වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෛත්‍රීගේ ප්‍රකාශය සම්බන්ධ විමර්ශන ප්‍රගතිය අධිකරණයට
Kazi Shajahan Wednesday, 27 March 2024 09:14 AM
ඔය නීතිපතියා සත පහකට විශ්වාස කරන්න බැහැ ,මොනවා හරි ජිල් මාට් එකක් දාලා අත යට ගහනවා
Bamunuarachchi Wednesday, 27 March 2024 04:05 PM
ගලේ පහරපු බළලා කියන උපමාව මතක් වුණා...