IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මත්පැන් වැරදිවලට අලුත් නීතියක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ වැරදිවලට සුළු දඩ අයකර සමථයට පත් කිරීමේ ක්‍රියාවලිය අහෝසි  කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(  කෝපා කමිටුව) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට  උපදෙස් දුන්නේය.

එම ක්‍රියාවලිය අහෝසි කිරීමට අලුතෙන් පනතක් ගෙන ඒමට කටයුතු කරන ලෙසටද කමිටුව නියෝග කළේය.

මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ බරපතල වැරදිවලට උපරිම දඬුවම් පැමිණවීම සඳහා කටයුතු කරන ලෙසට උපදෙස් දුන්  කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා චේතනාන්විතව වැරදි කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන ලෙසටද දැනුම් දුන්නේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා කැඳවනු ලැබූහ. මෙම තොරතුරු අනාවරණයවූයේ එම රැස්වීමේදීය.



අදහස් (3)

මත්පැන් වැරදිවලට අලුත් නීතියක්

පුරවැසියෙක් Thursday, 12 October 2023 02:37 PM

එතකොට මේ කුඩු සම්බන්ධයෙන් අලුත් පනතක් හරි සම්මත කරලා මේ විනාශ වෙන තරුණ පරපුර රැක ගන්න අදහසක් නැද්ද. මොකද ඒ සම්බන්ධයෙන් හැමෝම නිහඬ පිළිවෙතක් අනුගමනය කටන්නේ. පාතාලය එහෙන් රජකරනවා. පොලිසියක්‌ රටේ නැති ගානට....

:       0       17

de silva Friday, 13 October 2023 04:28 AM

කුඩු මුදලාලිලාට උසාවියෙන් දීලා තිබෙන මරණ දඬුවම ක්‍රියාත්මක කළා නම් මෙම ප්‍රශ්නය 50% කින් අඩුකරගන්න පුළුවන්...

:       0       0

Daina Friday, 13 October 2023 10:45 AM

මත්පැන්,ගංජා මිනිස්සුන්ට අත්‍යවශ්‍යම දෙයක් .ඒනිසා පෙරන,බොන අයට සහන දිය යුතුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site