IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මත්ද්‍රව්‍ය සමඟ අයෙක් ලැගුම්හලකදී අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මරදාන   විපුලසේන මාවතේ   ලැගුම් හලක් තුල දී එහි සේවය කරන පුද්ගලයෙකු අයිස් මත් ද්‍රව්‍ය සහ හෑෂ් නම් අන්තරාදායක මත් ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස්  විශේෂ කාර්ය බලකාය කියයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය  ග්‍රෑම් 20 මිලිග්‍රෑම්  200  ක් හෑෂ් මත්ද්‍රව්‍ය  ග්‍රෑම් 7 මිලිග්‍රෑම්  430 ක් පොලිසිය භාරයට ගෙන ඇත. 

නවාතැන තුල දී නීති විරෝධී මත් ද්‍රව්‍යයක් වන මෙත් ඇම්පිටමින් හෙවත් අයිස් මත් ද්‍රව්‍ය සහ හෑෂ් නම් අන්තරාදායක මත් ද්‍රව්‍ය දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සූක්ෂම අයුරින් එහි සේවය කරන බොරැල්ල ප්‍රදේශයේ20 හැවිරිදි    තරුණයකු  අලෙවි කරන බවට  ලද තොරතුරක් අනුව  අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා මරදාන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

 



අදහස් (0)

මත්ද්‍රව්‍ය සමඟ අයෙක් ලැගුම්හලකදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site