IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මත්තල විදෙස් ආයෝජකයකුට දෙන්න යයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )


පාඩු මට්ටමේ පවත්වාගෙන යන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළද  විදේශ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවීමට කටයුතු කරගෙන යන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

එම ගුවන්තොටුපොළේ පරිපාලන කටයුතු ආයෝජකයකුට බාර දෙන  ආකාරය ගැන සාකච්ඡා කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ රජය සමයේදී 2009 වර්ෂයේදී ඉදිකිරිම ඇරඹුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කරනු ලැබූවේ  2013 වර්ෂයේදීය.



අදහස් (20)

මත්තල විදෙස් ආයෝජකයකුට දෙන්න යයි

siri Sunday, 12 March 2023 03:02 PM

"වී ගබඩා කරන්න යොදා ගත්තා නම් ඔය ප්‍රශ්නය විසඳා ගන්න තිබුණා" කියලා ලොක්කා කිව්වේ නැද්ද?

:       14       25

ranjith Sunday, 12 March 2023 03:37 PM

සාටක පවුල රටට කරපු වැඩ හින්දා ජනතාවට පවු ගෙවන්න වෙලා...

:       7       35

Rajapassa LekapuwannaMonday, 13 March 2023 05:49 AM

30 ස් අවුරදු යුද්ධය දිනවලා රට බේරපු සිංහල බෞද්ධ නායකයි ඒ රාජකීය පවුලයි රටේ දෙපලට මොනවා කලහම මොකෝ?ඔහේ වගේ අයට කල ගුණ සලකන්න දන්නේ නැති හැටි

:       2       1

Nimal Sunday, 12 March 2023 03:41 PM

ඔය ඩීල්වලින් කීයක් මෙයාගේ සාක්කුවටයි.. අනිත් අයගේ සාක්කුවලටයි යයිද දන්නේ නැහැ.

:       7       30

de silva Sunday, 12 March 2023 03:58 PM

අවුරුදු 5-10 අතර දීර්ඝකාලීන පාරදෘශ්‍ය භාවයක් ඇතුව බද්දකට ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා දෙන්න. කොමිස් ගහන නිසා ඇමැති ගැන නම් විශ්වාසයක් ජනතාවට නැහැ.

:       7       30

chandima Sunday, 12 March 2023 04:54 PM

එතකොට ගත්තු ණය ගෙවන්නේ ආයෝජකයින්ද? ජනතාවද?

:       5       16

Prase Sunday, 12 March 2023 05:07 PM

දැම්ම දුන්නා නම් හොඳයි, වෘත්තීය සමිති හදාගන්න කළින්... නැත්තන් ඒකත් ඉවරයි.. රාජ්‍ය සේවකයින් හොරා කාලා...

:       8       26

Hafeel Sunday, 12 March 2023 05:14 PM

රනිල්ට දන්නේ විකුණන්නත් සහ පුද්ගලික කරන්නත් විතරයි... මේ ආර්ථික ඔස්තාර්ගේ දැනුමේ තරම. ඔහුට එච්චර ජාත්‍යන්තර සම්බන්ධතාව තියනවා නම්, මෙම ගුවන්තොටුපොළෙන් ප්‍රයෝජන ගන්න එපැයි. දේශීය ව්‍යාපාරිකයින් දිරිගැන්වීමේ අරමුණින් ඩඩ්ලිට දුන්නා නම්... කොහොම හරි මේ ඇමැතිට නාගන්න හොඳම අවස්ථාවක්...

:       20       9

LallaSunday, 12 March 2023 06:06 PM

රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය කියන්නේ පෞද්ගලික ආයතනයක මාර්ගයෙන් කළමනාකරණය කිරීමත් ඇතුළුව.. ඒකත් බැරිතරම් අසාර්ථක නම් විකිණීම හොඳම දේ... ඔය ඇමතියා රාජපක්ෂ කාලේ රනිල්ට කොතරම් බැනලා ඇතිද? මත්තල ගැන කළ විවේචනවලට.. මේ වගේ අසාර්ථක ඇමැතිලාට රට දියුණුවට හේතුවන කරුණු වටහාගත නොහැකිය..

:       0       13

Hafeel Sunday, 12 March 2023 05:15 PM

අවසානයට මේ රනිල් සිරිකොත පක්ෂ මූලස්ථානයත් විකුණාවි...

:       10       13

B Amarasinghe Sunday, 12 March 2023 05:19 PM

කට්ටියක් හදලා හම්බ කරනවා. තව කට්ටියක් විකුණලා හම්බ කරනවා. කොහොම වික්කත් අපි ණය ගෙවනවා...

:       0       22

sena Sunday, 12 March 2023 05:39 PM

කිව්වත් වගේ ආයෝජකයෙක් ඒවි කියලා නම් හිතන්න අමාරුයි.

:       2       12

siri Sunday, 12 March 2023 06:17 PM

ඕක විකුණනවානම් නියම වටිනාකමට විකුණා ඕකට ගත්තු ණය ගෙවලා දාන්න. ඔය මුදලත් කාබාසිනියා කරලා ණය ගෙවීම අනාගත පරපුරට ඉතුරු කරන්න එපා. ඕවා සහගහන අපරාධ. මෙතෙක් කල් කළේ කාපාලු වැඩක්මනේ. රටේ දේපළ නාස්ති කරන්න එපා.. ඕවා ආත්ම ගාණක් කඹුරන්න වෙනවා.

:       0       12

Nihal Sunday, 12 March 2023 06:20 PM

නමත් වෙනස් කරන්නේ, මත්තල විතරක් නෙවෙයි..., රාජපක්ෂ නම තියන හැම දෙයක්ම වෙනස්කළ යුතුයි. කුණුබාල්දි සහ පාපිසි ඇරෙන්න.

:       5       18

විජිත් Monday, 13 March 2023 04:34 AM

රටේ නගරවල තියෙන පොදු වැසිකිලිවලට " රාජපක්ෂ " නාමය යොදමු. උදා ; මහනුවර නගරයේ රාජපක්ෂ පොදු වැසිකිලිය. වැසිකිලියේ ඇතුලත බිම රාජපක්ෂ හොර මිනීමරු පරම්පරාවේම ෆොටෝස් එම්බොස් කල ටයිල්ස් වලින් කල යුතුයි. "රාජපක්ෂලා මේ රටට කල අසුචි වැඩ වලට ඇගයීමක් වශයෙනි " කියලාත් ලියමු.

:       0       2

leel gunawardena Monday, 13 March 2023 01:05 AM

ඔය කිව්වෙ අයෙත් කතාවක් මෙයා පර්ලිමෙතුවට ආපු දවසෙ පටන් නිදා ගන්නව මොනව දැනගෙනද මෙව කියන්නෙ අයි අපේ දේවල් අනුන්ට දෙන්නෙ

:       1       0

චතුරි Monday, 13 March 2023 03:32 AM

නඩේ ඇවිත් ඉන්නෙ රටවිකුනන් කන්න. මේකට හේතුව මුන්ට. උගත්කමක් නැති නිසා රටේ හැම ආයතනයක්ම පාඩු විදිනවා. මුන් හැම දේම විකුන්නන් කනවා. අසරන දරුවන්ගෙ මව්වරුන්නුත් විකුන්නන් කනවා. ඒ දරුවෝ දුක් විදිනවා. මේ නඩේව පිටරට ෆාම් එහෙකට විකුන්නන්න පුලුවන් වුනොත්. ලොකු දෙයක්. මුන්ව දීලා පරිප්පු ගත්තානම් හරි. රටකරන්න පුලුවන් උගතුන්ට දීලා ඇයි මුන් යන්නෙ නැත්තෙ. රනිල් කටිවාරු ගහන්නෙ. රට බේර ගත්තා කියලා. මේ වගෙදෙවල් කරන්නෙ නුගත් පින්ගුත්තර. ලමා මනසක් ඇති. මීහරක් මොලයක් හරක් රෑලක්

:       1       0

වීරවිජේ Monday, 13 March 2023 07:35 AM

මම බුදි. ඹයාලට ඹන දෙයක් කරගන්ඩ..... මීට:

:       0       3

Gampaha Darane Monday, 13 March 2023 12:32 PM

මරු බඩුව තමයි විකුනන්ට තීරනය අරන්න් තියෙන්නෙ. ළංසුව කෙසේ වෙතත්, කොමිශන් එක කීයද කියල, විකුනයි. අන්තිම කාලෙ අන්තිම ගේම නෙ අනේ.

:       1       0

Rohan Monday, 13 March 2023 02:56 PM

එකෙක් ණයට සල්ලි අරන් හදනවා.. ඒ අතරේ කොමිස් ගහනවා. අනිකා එනවා විකුණලා කොමිස් ගහනවා. අනිත් රැහැයියන් ටික කෑගහමින් කාලේ කනවා. හැමෝම මස් කට්ටට පොරකනවා වගෙයි අපට පේන්නේ...!!!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site