
මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් ප්‍රතිකාර ලැබූ පළමු සුනඛයා ලෙස කොකෝ නම් සුනඛයෙක් ඉතිහාස පොතට එක්ව ඇත.කොකෝගේ වයස අවුරුදු 2 ක් වන අතර කොකෝ ලැබ්‍රඩෝ වර්ගය මිශ්‍ර සුනඛයෙකි.
නින්දට යාමට ප්‍රථම මත්පැන් පානය කිරීමට කොකෝ පුරුදුව සිට ඇති අතර කොකොගේ ස්වාමියා මිය යාමෙන් පසු පශු වෛද්‍යවරුන් මත්පැන් වලට ඇබ්බැහි වූ කොකෝ සහ තවත් සුනඛයෙකු සොයා ගෙන ඇත.
සුනඛයන් දෙදෙනාගේ මත්පැන් ඇබ්බැහි වීමට පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර එහිදී එක් සුනඛයෙකු මියගොස් තිබේ.
කොකෝ දැඩි සත්කාර ඒකකයේ තබා ගනිමින් පශු වෛද්‍යවරුන් මාසයකට අධික කාලයක් ප්‍රතිකාර කර ඇත.කොකෝට දැන් අනතුරක් නොමැති බවත් කොකෝ සාමාන්‍ය සුනඛයෙක් හැසිරෙන ආකාරයෙන් හැසිරෙන බවත් පශු වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.
කෙසේ නමුත් මත්පැන් පානයට ඇබ්බැහි වූ සුනඛයකුට ප්‍රතිකාර කළ ප්‍රථම අවස්ථාව මෙය බවද පශු වෛද්‍යවරුන් පවසා තිබේ.
(විමුක්ති එස් රුද්‍රිගු)
2025 නොවැම්බර් මස 04
265
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2107
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මතට ලොල් බල්ලකුට ප්‍රතිකාර
Hameed Tuesday, 11 April 2023 04:07 PM
One Asian county has a Health Minister like this Dog, one time he walk from 3rd floor of a hotel straight to garden in Australia, after too much lacquer, had to treat in Singapore for 03 months.