
(ගයාන් සූරියආරච්චි)
තංගල්ල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයක් බිද රුපියල් තුන්කෝටි හතළිස් හය ලක්ෂයක් වටිනා රන්බඩු, මැණික් සහ විදේශ මුදල් ළගතබා ගත් බව කියන නාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේන්පිට පොලිසියට අනුයුක්ත කොළඹ දකුණ III සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරී කරනු ලබන කොස්තාපල්වරයකු (23), කිරම බටගස්ස ප්‍ර දේශයේ පදිංචි (27) පුද්ගලයකු සහ කිරම, වෙළෙදගොඩ ප්‍ර දේශයේ පදිංචි (22) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සැකකරුවන් විසින් සොරාගන්නා ලද දේපොළ වලින් කොටසක් ද පොලිසිය සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැණික්-මුදල් කොල්ල කෑ කොස්තාපල් ඇතුළු තුනක් මාට්ටු
Kasun Wednesday, 12 June 2024 12:21 PM
අමන පොලිසිය, සුනඛ පොලිසිය, ගැහැණු හොරු පොලිසිය, බේබදු පොලිසිය, කුඩු කාර පොලිසිය, මංකොල්ලකාර පොලිසිය, මිනීමරු පොලිසිය... දැන් ජනතාව නෙවෙයි අපරාධ කරන්නේ, පොලිසියේ ඉන්න අමනයෝ තමයි තියන හැම අපරාධයක්ම කරන්නේ... පහත් පොලිසිය
සෙනෙවිරත්න Wednesday, 12 June 2024 02:21 PM
මහ එකා මහා විදියට කප්පම් ගන්නකොට ගෝලයින් සුලුවට, මහ එකයි ඇමැතියයි ගන්න කප්පම් ගැන දෙවියෝම බලාගනිත්වා...!