IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මැණික් ගඟේ දිය නෑ අයෙක් කිඹුලාට බිලි

(පද්මසිරි ගාර්දියවසම්) 

 කතරගම මැණික් ගගේ දිය නෑමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්ව දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය . 

මැණික් ගගේ අංක 2 පාලමත් අභිනවාරාම විහාරස්ථානයත් අතරදී මියගිය අය කිඹුල් ප්‍රහාරයට ලක්ව තිබේ . කිඹුල් ප්‍රහාරයට ලක්වීමෙන් පසු ඔහු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි සැක කරන බව පොලීසිය කියයි. 

මියගිය අය මෙතෙක් හදුනාගෙන නැත . මොහු කතරගම දේවාලය වැද පුදා ගැනිමට පැමිණි පුද්ගලයෙකු බවට සැකකරන බව පොලිසිය පැවසීය



අදහස් (2)

මැණික් ගඟේ දිය නෑ අයෙක් කිඹුලාට බිලි

රංබොඩ Sunday, 07 July 2024 09:20 AM

මිනිසුන් නිතර ගැවසෙන ගඟක් බැවින් මේ කිඹුලා ඉන් ඉවත් කීරීමට බලධාරීන් කරටයුතු කරාවියැයි බලාපොරොත්තු වෙමු

:       3       23

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 07 July 2024 03:04 PM

එතකොට දෙවියන්...? අසරණයාව කිඹුලාගෙන් මුදා නොගත්තේ මන්ද? නුවණ ඇත්තෝ බුදුගුණ අලංකාරය කියවත්වා..!

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site