
(සුමති කුඩලිගම සහ නිපුන් ගරුක)
මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර දිසානායක මහතාට හිමිවූ ඡන්ද ගණන 2479 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි.
ආරියනේතිරම් පාක්කියසෙල්වම් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 901ක්.කේ.කේ පියදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 40කි.
2019 වර්ෂයෙන් මඩකළපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 1255ක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් අතර 9221 ක් සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත්තේය.
2019 වසරේ අනුරකුමාර දිසානායක ලබා ගත්තේය ඡන්ද 349කි.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
Suranga Sunday, 22 September 2024 06:13 AM
රනිල්ට තැපැල් ඡන්දය දෙන්න කිසිම හේතුවක් නැහැ මොකද එතුමා පාක්ෂිකයන්ට රැකියා දීමට කටයුතු කලේම නැහැ සේවයේ හිටපු අයට උසස්වීම් දුන්නෙත් නැහැ