IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මෝටර් රථය යතුරු පැදි තුනක පස් දෙනකු යටකරයි:තරුණයෙක් මරුට

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර නගරයේදී මෝටර් රථයක් හා යතුරු පැදි තුනක් එකිනෙක ගැටිමෙන් තරුණයකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියය. තුවාල ලැබූ තරුණයන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

තුවාල කරුවන් රත්නපුර රෝහලේ ප්‍රතිකර ලබන අතර එක් තරුණයකුගේ පාදය කීප පොළකින්ම කැඩී බිඳී ගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

අනතුරට පත් යතුරු පැදි යටකරගෙන වේගයෙන් මෙම මෝටර් රථය ගමන් කළ බව ඇසින් දුටුවෝ පැවසූහ. තුවාල ලබා සහ මියගොස් ඇත්තේ යතුරු පැදිවල ගමන් කළ තරුණයන් ය.

මෝටර් රථයේ ගැටුණු යතුරු පැදි පසු උඩින් වීසිවි ගොස් බිමට වැටුණු බව සිද්ධිය ඇසින් දුටුවෙක් කීවේ ය.

 



අදහස් (0)

මෝටර් රථය යතුරු පැදි තුනක පස් දෙනකු යටකරයි:තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 204 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site