IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෝටර් රථය ඉස්සු දෙකක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තලවතුගොඩ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක රථ ගාලේ නවතා තිබූ බැංකු නිලධාරියකුට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය සොරා ගත් සැකකරුවන් දෙදෙනා පැය විසි හතරක් තුළ දී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා සමඟ සොරා ගත් මෝටර් රථය , එය පණ ගැන්වීම සඳහා යොදාගත් මෝටර් රථය ස්කෑන් කර පණ ගැන්වීම සඳහා භාවිතා කරන මෘදුකාංග සහිත නවීන යන්ත්‍රයක් ,සැකකරුවන් සොරකම සඳහා පැමිණි මෝටර් රථය,විවිධ වර්ගයේ සිම්පත් 2000 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

වෛද්‍ය මධ්‍යස්ථානයේන් ඉකුත් 27 වැනි දින රාත්‍රි  ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි අතුරුගිරියේ ප්‍රදේශයේ පදිංචි බැංකු නිලධාරියකු රථ ගාලේ සිය මෝටර් රථය නවතා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව නිවස කරා යාම සඳහා නැවත මෝටර් රථයක් නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී මෝටර් රථය සොරාගෙන ගොස් ඇති බවට දැක පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිස් නිළධාරියෙක් පැවසීය.

 



අදහස් (4)

මෝටර් රථය ඉස්සු දෙකක් මාට්ටු

Perera Tuesday, 30 May 2023 08:44 AM

ඕකට ආණ්ඩුවේ දෙස්පාලුවෙක් ගෑවිලා හිටියානම් කරපු එවුන් අල්ලනවා බොරු

:       0       7

Bunny Preena Tuesday, 30 May 2023 10:01 AM

වෙන දේවල් බලාගෙන ගියහම වාහනය ලොක් කරලා ගියාට වැඩක් වෙන්නෙ නෙති පාටයි. ටයරයට යකඩ අඩයක් සමග දම්වැල් ඩාල ලොක් කරන්ට වෙයි වගෙ.

:       0       8

සමන් - ඕමානයTuesday, 30 May 2023 02:31 PM

ස්ටියරින් ලොක් එකක් දැමීම ලෙහෙසියි. ප්‍රතිඵල දායකයි. එච්චර ගණනුත් නෑ

:       0       0

Thusitha Tuesday, 30 May 2023 07:20 PM

ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ට සුභ පැතුම්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site