(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කුලී ගමනක් යන මුවාවෙන් මෝටර් රථයක් රැගෙන ගොස් රියදුරට මත්පානයක් ලබාදී මෝටර් රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5911 ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්තෙගොඩ සහ කිරිවත් තුඩුව පදිංචිකරුවන්ය.
කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රථයක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට