IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මෝටාර් උණ්ඩ 40ක් කිලිනොච්චියේ ඉඩමක

(ප්‍රදීප් කුමාර)

කිලිනොච්චිය මුහමාලේ පොන්දර් කුඩියිරිප්පු හි තිබී මෝටාර් උණ්ඩ තොගයක් ආරක්ෂක අංශ විසින් සොයා ගත් බව පලෙයි පොලිසිය සදහන් කරයි.

පලෙයි පොලිස් වසමට අයත් පුද්ගලික ඉඩමක් තුල එහි හිමිකරු වගා කටයුතු සදහා බිම් සකස් කරමින් සිටියදී මෙසේ අදාළ මෝටාර් බෝම්බ තොගය හමුව තිබේ.

පසුව ඒ පිළිබද ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මත ආදාළ ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදු කල පාරික්ෂා කිරීම් වලදී පුපුරා නොගිය මෝටාර් බෝම්බ 40 ක් සොයා ගැනීමට හැකිව තිබේ.

ඒ අනුව පොලිස් විශේෂ කාර්යය බලකාය අදාළ බෝම්බ ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

 



අදහස් (2)

මෝටාර් උණ්ඩ 40ක් කිලිනොච්චියේ ඉඩමක

කෞෂි Wednesday, 15 October 2025 10:05 AM

රාජපක්ෂ දුන්න සල්ලිවලින් ගත්ත ඒව කීයක් තියෙනවද ඔතන.....

:       5       8

ඇන්ඩ්රු - තැම්බූත්තෙvillage Wednesday, 15 October 2025 10:37 AM

නමේ හැටියට දැක්ම කවු සී

:       5       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1560 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site