(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ප්‍රදේශ රැසක නිවෙස් සහ වෙළඳ සැල් බිඳ රුපියල් ලක්ෂ 50 කට අසන්න දේපළ සොරකම් කල "මට්ටක්කුලිය අබූ" නැමැත්තා තොටලග ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ කියයි.
සැකකරු ගෙන් සිදුකළ කිරීමේදී ලැප්ටොප් පරිගණක 12ක් මුද්‍රණ යන්ත්‍ර 2, කැමරා 2 , පිත්තල පහනක් ,ජංගම දුරකථන දෙකක් තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු විසින් ඉකුත් මාස තුනක් පමණ කාලයක් තුළදී කොල්ලුපිටිය බම්බලපිටිය සහ කොටහේන පොලිස් වසම් වල සොරකම් සිදුකර තිබූ බව පොලිසිය කියයි.
සොරකම් කළ සියලූම භාණ්ඩ තොටළඟ මට්ටක්කුලිය සහ කොළඹ තවත් ප්‍රදේශ කීපයකට ඉතා අඩු මුදලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
වයස අවුරුදු 30 සැකකරු ගෑන්ඩ්පාස් පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මට්ටක්කුලිය අබූ මාට්ටු