IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මඤ්ඤොක්කා හබය මරණයෙන් අවසන් වෙයි

(ඉන්දිකා  රාමනායක)

කලවාන ගල්කැටිය දේශීය ඉඩමක  මඤ්ඤොක්කා  පැලයක් කඩා දැමීමේ සිද්ධියක් මුල් කරගෙන  බහින්බස් වීමක් දුරදිග යාමෙන් 78 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි කලවාන පොලිසිය.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි (32)  හැවිරිදි තරුණයෙක්  බවත් ඔහු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වෙනත් පුද්ගලයකුට අයිති ඉඩමක මඤ්ඤොක්කා වගා කර ඇති බවත්, වයෝවෘද්ධ පුද්ගලයා එම වත්තට ඇතුළු වී ඊයේ  (28)  මඤ්ඤොක්කා ගහක් කපා දැමීමේ සිද්ධියට  දෙදෙනා අතර ආරවුල් හටගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවද පොලිසිය කියයි.

 



අදහස් (1)

මඤ්ඤොක්කා හබය මරණයෙන් අවසන් වෙයි

ඉන්දික Tuesday, 30 May 2023 01:49 PM

ඉන්දිකා කලවාන ප්‍රදේශයේ විදේශීය ඉඩමුත් තියෙනවද දේශීය ඉඩමක වගාකලා කියපුනිසා අහන්නෙ මිනීමැරුමක් කරපු මිනිහා අනුන්ගේ ඉඩමක වගාකලාම මැරුණ මිනිහා ඒකට ගියේ ඔහුගේ ඉඩමක් නිසාද කොහොම වුනත් වාර්තාව අනුව සිද්ධිය පැහැදිලි මදි

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site