IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මගී අධිකාරියේ තුනක් හොර සහතිකවලින් ලොක්කෝ වෙලා

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධානීන් තිදෙනෙකු ව්‍යාජ සහතික ඉදිරිපත් කර   එම තනතුරු ලබාගෙන ඇතැයි   රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර වාර්තාවක් වහාම ලබා දෙන ලෙස කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  මහතා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයාට නියෝග කළේය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය දා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.



අදහස් (3)

මගී අධිකාරියේ තුනක් හොර සහතිකවලින් ලොක්කෝ වෙලා

පිටරටවැසියා Monday, 17 June 2024 11:52 AM

හොර සහතිකයක්වත් නැති, දියවන්නාවේ ඉන්න තක්කඩින්, ගරු මන්ත්‍රී, ගරු ඇමැති ....

:       1       16

Ruwan De Silva Monday, 17 June 2024 11:21 PM

ඒ අයට හොර සහතික හරි තියෙනවා. දියවන්නාවේ ඇමති කී දෙනෙක් ඉන්නවද ,ලියන්න කියවන්නවත් බැරි වැස්සකටවත් ඉස්කෝලේ ගිය නැති අය .ඒ අය ගැන මොකද කියන්නේ

:       0       2

Lalla Tuesday, 18 June 2024 08:06 AM

ව්‍යාජ සහතික දීල හරි කමක් නෑ හරියට රැකියාව කලානම්. ලොකුවට සහතික තියෙන බොහෝ අයට තම රැකියාව කරගන්න බෑ.පොතේ ගුරාල පමණයි. වැඩ බැරි ටාසන්ලා...හතේ පන්තියට ඉගෙනගත්ත ඩී එස් සේනානායක මහතාට තරම් දුර දැක්මක් නිවනක් ඉන් පසුව අගමැතිකම ගත්ත මහ උගතුන්ට තිබුනේ නෑ කියල අද තත්ත්වය දැක්කම තේරෙනව නේද? බල ලෝභය පමණයි....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site