(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි )
කොළඹ සිට මාතලේ බලා ගමන් ගනිමින් තිබූ ලංගම බස් රථයක ගමන්ගත් මගියෙකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .
දඹුල්ල ඩිපෝවට අයත් මෙම බස් රථය අද(7) දහවල් නිට්ටඹුව ප්‍රදේශයට ආසන්න වෙද්දී පිටුපස ආසනයක සිටි මගියා රෝගී තත්ත්වයට පත් වී ඇති බව අනාවරණය වීමෙන් පසු නිට්ටඹුව පොලිසිය අසලදී බස් රථය නවතා සුව සැරිය ගිලන් රථය ගෙන්වීමට පියවර ගෙන ඇත .
සුවසැරීය නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වූ රෝගියා ඒ වන විට මියගොස් ඇති බව හෙළි වීමෙන් පසු පොලිසිය මැදිහත්ව මෘත දේහය වතුපිටිවල මූලික රෝහල වෙත ගෙන යනු ලැබීය .
මෙසේ මිය ගොස් ඇති වයෝවෘද්ධ පුද්ගලයා පිළිබඳ විස්තර අනාවරණය වී නොතිබිණි. නිට්ටඹුව පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මගියා බසයේදී මිය ගිහින්