( ටී එල් ජවුෆර්ඛාන්)
මුඛ ආවරණ නොපැලදු 15 දෙනෙකු නිරෝධාන හා රෝග මර්ධන සම්බන්ධ පනත යටතේ අත් අඩංගුවට ගත් බව මඩකලපුව මහජන කෝටමුනේ සෞඛ්‍ය පරීක්ෂකා ආර් මිතුන්රාජ් පැවසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඩකලපුව සෞඛ්‍ය අංශය මගින් කල හදිසි වැටලීමේදී මොවුන් අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට පත් පුද්ගලයින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් විනිසුරු ඒ සී එම් රිස්වාන් මහතා විසින් එක් පුද්ගලයෙකුට රුපියල් 2000 බැගින් දඩ නියම කරන ලදි
මෙවැනි අපහසුතාවයන් වැලකි මහ ජනතාව ගැවසෙන ස්ථානවල සංචරණය කරන විට මුඛ ආවරණ පලදින ලෙස මඩකලපුව සෞඛ්‍ය අංශය ඉල්ලා සිටි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුඛ ආවරණ නැතිව මඩකළපුව නගරයේ සිටි15 දෙනෙකුට දඩ