IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


’’මේක පමාවෙලා ආපු ආණ්ඩුවක්’’



(සුජිත් හේවාජුලිගේ)

මෙයා පමා වෙලා ආපු ආණ්ඩුවක් යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

මේ ආණ්ඩුව මීට කලින් ආවේ නම් පාතාලය අද සම්පූර්ණයෙන්ම අවසන් බව පැවසූ අමාත්‍යවරයා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා  නොවුණා නම් ඔය කුඩු අල්ලාවි දැයි ප්‍රශ්න කළේය.

එසේ නොවුණා  නම් පාතාලය හොඳට සෙල්ලම් දමාවි යැයිද  සඳහන් කළේය.



 

 



අදහස් (12)

’’මේක පමාවෙලා ආපු ආණ්ඩුවක්’’

කබරයා Sunday, 26 October 2025 03:33 PM

කටවල් නම් තියෙනවා... හැරුණු හැරුණු පැත්තට කතා කරන්න. කෙරුවාවල් ගැන දැනගන්න පුලුවන් රැලම ගෙදර ගියාම...

:       20       40

janahithaMonday, 27 October 2025 09:34 AM

පොහොට්ටුව වගේද ගෙදර යවන්නේ හොරු නැතිව කුරෝලු වුණ ජනතාවක් අපේ රටේ ඉන්නවා.

:       6       0

පිටරැටියා Sunday, 26 October 2025 03:35 PM

මාස 11 ඇතුළත මාළිමා ආණ්ඩුව කටයුතු කරන ආකාරය අපි දුටුවා. හිටපු බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ගේ කෙරුවාවල් වලට වඩා දහස් ගුණයක් හොදයි. අපේ රටට යහපතක්ම වේවා... අපි සැමදා ඔබ සමගයි...

:       41       29

seneSunday, 26 October 2025 04:54 PM

ඔබ හරි පරදේශක්කාරයා කොහොමද අපි ගැන දන්නේ...?

:       4       13

Voter Sunday, 26 October 2025 04:00 PM

කතාකරන්න කළින් හිතන්න.

:       6       31

මහසෙන් Sunday, 26 October 2025 04:03 PM

වත්මන් රජයේ විහිළු සපයන්නන් අතර මුල් පෙලේ කෙනෙක් වන ඔබගේ විහිලු කතාවට එකග වෙමි.

:       16       36

සිල්වා Sunday, 26 October 2025 04:44 PM

පමා වෙලාහරි ආපුඑක නම් වාසනාවක්. නැතිනම් වැඩ වර්ජන, උද්ඝෝෂණ, තර්ජන ගර්ජන, කඩාකප්පල්කාරී ක්‍රියා ඉවරයක් නැතුව අත්විඳින්න තිබුණා...

:       8       34

සඳමාලි Sunday, 26 October 2025 08:01 PM

අමෝ අමෝ.. ආවේ හොඳම කාලේ. රටේ එහෙමකට ප්‍රශ්නයක් නැහැ. තිබුණු එකම කරදරේ වැඩවර්ජන. ඉස්කෝල, ඉස්පිරිතාල, කෝච්චි ඔය කොයි එකෙත් තිබුණේ තමුන්නැහැලා කරපු වැඩවර්ජන. ආයෝජකයෝ, ව්‍යාපාරිකයෝ ඔක්කෝටම තමුන්ලා වර්ජන තර්ජන කරගෙන, කප්පම් අරගෙන ඒ අයව අල්ලේ නටව නටවා හිටියේ ජවිපෙ තමුන්ලා. දැන් අවුරුද්දක් තිස්සේ නාන නෑමේ හැටියට එල්ටීටීඊ යුද්ධය තිබුණු කාලේ එහෙමත් නැත්නම් කෝවිඩ් වසංගත කාලෙ තමුන්නාන්සේලා බලයේ හිටියා නම් බුදු අම්මෝ රටට යන කලදවස ගැන හිතන කොටත් බයයි...

:       9       32

ගමේ එකාලාSunday, 26 October 2025 09:49 PM

ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා ජනතාව රවට්ටලා බලයට ඇවිත් අන්තිමට පවුලේ උන්ව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කරපු, ජනතාවගේ රීරි මාන්ස හූරාගෙන කාපු හිටපු හොර හැතිකරේට වැඩිය මාළිමා ආණ්ඩුව හොදයි. ආරක්ෂයෝ පිරිවරාගෙන දූෂිත දේශපාලුවෝ පාර බදු අරගෙන වගේ ගිය කාලෙත් දැන් නැහැ...

:       12       0

Nishan Monday, 27 October 2025 04:24 AM

මේක රටේ දියුණුව පමා කරන්න ආපු ආන්ඩුවක්. ආර්ථික වර්ධන වේගය දිහා බැලුවම ඒක ඔප්පු වෙනවා. කුඩු අල්ලනවා අයිස් අල්ලනවා පාතාලේ මර්ධනය කරනවා කියන ඒවා ආරක්ෂක අංශ වල දක්ෂතාව නිසා හැමදාම කෙරුනු දේවල් මිසක් මේ ආන්ඩුව කිසි ලෙසකින් ඒවාට කැමති බවක් පෙන්නුවේ නෑ කන්ටේනර් 323 ක ඔය කියන දේවල් ඇති කියද්දිත් නිදහස් කරන්න අණ දීමෙන්. මේ පමාව ආපසු හරවන්න නම් බැරි පමාවක් කියලා ඔප්පු වෙයි 2028 දී ණය ගෙවන්න පටන් ගත්තාම.

:       2       14

janahitha Monday, 27 October 2025 09:37 AM

ඔහෙත් මිද්දෙණියේද? බෙහෙත්, තෙල්, පෙට්‍රල් නැතිව ඔහෙත් කලබල වෙලා ... පෝලිමේ ඉන්නවා දැක්කා... යන්තන් මහත්තයා ගොඩදැම්මා. මාස 4කට පස්සේ තමයි IMF ආවේ... වස්තු භංගත්වයට පත් කළේ ඔහෙලගේ ආණ්ඩු ඔහේ ළගදී ගියයි හත්වලාමේ...

:       1       11

අරවින්ද මොණරවිල Monday, 27 October 2025 11:06 AM

වසන්තය පමා වෙලා ආවාට සමහර චෞරයින්ට ඒ සමග සිර බිය දැනිලා හොදටම...

:       11       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1924 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1533 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site