IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බෙල්ලනගේ මූලික අයිතිය කඩලා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

"බෙල්ලනගේ වැඩ තහනම් කරලා. එයාට බාල බෙහෙත් ගැන කතා කරන්න අයිතියක් නැද්ද? වැඩ තහනම් කරලා තියෙන්නේ මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළා කියලා.

මම මේ කතා කරන්නේ මූලික අයිතීන් ගැන. සෞඛ්‍ය කියන්නේ මූලික අයිතියක්.බාල එන්නත් ඉතා දෙදෙනෙක් මිය ගොස් තියෙනවා. නමුත් වැඩ තහනම් වෙලා තියෙන්නේ කාගේද? බෙල්ලන මාධ්‍යයට කතා කලා කියලා එයා ගෙදර යවලා.මේකෙ තියෙන සාධාරණත්වය මොකක්ද?බාල බෙහෙත් නිසා ජීවිත අහිමි වන උදවියට යුක්තිය ඉටු කරන්නේ බෙල්ලනගේ මූලික අයිතිය කඩලා

 

 



අදහස් (9)

බෙල්ලනගේ මූලික අයිතිය කඩලා

මහිත්‍න්‍ද ගමගේ Friday, 19 December 2025 10:50 AM

අද මාධ්‍යයට සාකච්ඡාවක් දුන්‍නා කියලා වැඩ තහනම්‍ වෙලා විතරයි. ඒත්‍ අප්‍පාගේ‍ කාලේදී කාන්‍තාවකගේ එක්තරා ක්‍රියාකාරකමක්‍ ඡයාරූප ගත කරපු මාධ්‍යවේ‍දියකුට ජීවිතයම අහිමි වුණා. රිචඩ් සොයිසා ඇතුලු තවත් මාධ්‍යවේ‍දීන්ගේ ජීවිත අහිමිකලේ අප්පාගේ කෙරුවාව මහජනතාවට එළිකිරීම නිසයි.

:       4       6

wedage Friday, 19 December 2025 11:06 AM

අනේ සජියෝ නුඹලා කෙහෙළියට සපෝට් කළා මතකද?

:       3       8

ලයන් Friday, 19 December 2025 11:35 AM

ඔතැන රජය කරන හැමදේකටම බෙරිහන් දෙන්නේ නැතිව, අසාධාරනයක් වෙලා තියෙනවා නම් නඩු මගට යන්න බෙල්ලන වෙනුවෙන්. මිනිස්සු දැක්කේ බෙල්ලන රනිල්ගේ රූකඩයක් විදියට නැටුව විදියයි. රනිල් දැඩි සත්කාර එකකයේ බොරුවට ලැගලා ඉන්න කොට...

:       2       11

කෙහෙළිය Friday, 19 December 2025 12:15 PM

සෑම රෝහලක් ඉදිරිපිට මල් ශාලාවක් ඇත

:       2       11

C.K.Lankaputhra Friday, 19 December 2025 12:56 PM

ඉතින්, ම්‍රලික අයිතීන් කඩ වෙලා නං අධිකරනයට ගිහිල්ලා වැරැද්දක් නම් ලොකු වන්දියක් ගන්නත් එක්කම නඩුවක් දාන්න කියන්නකෝ.

:       2       12

Mahesh Friday, 19 December 2025 01:13 PM

ඉන්දියන් පර්මකොපිය පිළි අරගෙන බෙහෙත් වල ගුණාත්මකභාවය ඒ අනුව පිලිගද්දී ලෙඩ්ඩු කොහොමත් මැරෙනවා. ගහපු ගිවිසුම් අදටත් රටට එළි කරේ නැත්තේ ඕක තමා. මිනිස්සු එක දෙන්න මැරෙද්දී තේරෙයි.

:       0       2

Rata Perata Friday, 19 December 2025 01:29 PM

මේ ඔක්කොම එකතුවෙලා කෙහෙලිය බේරගන්න අත් උස්සනකොට ඔය අයිතිය ගැන හිතුණේ ඇද්ද?

:       0       2

පැරකුම් Friday, 19 December 2025 02:11 PM

එල්ලෙන්න වැල් නැතුව ඉන්න විපක්ෂයට මේව තමයි තියෙන්නේ එල්ලිලා බලන්න.

:       0       0

සමන් විමල් Friday, 19 December 2025 02:14 PM

කුලියට කහින ඩෝබිලා ෂ්ෂූ ගාලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site