
(ඩී.ඒ.පතිරණ)
සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියට ඉදිරි වසර තුන සදහා අධ්‍යක්ෂ (පාලක) මණ්ඩලය තෝරා පත්කර ගැනීමේ ප්‍රාදේශික කාරක සභා නිළවරණයේ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමගි ජනබල වේගය පුමුඛ ඒකාබද්ධ පොදු විපක්ෂය සමත්විය.
කාරක සභා නිළවරණය ප්‍රාදේශීක 25 ක පැවැති අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මහා සභා නියෝජිතයෝ 85 දෙනෙක්ද ජාතික ජනබල වේගය නියෝජනය කරමින් මහා සභා නියෝජිතයෝ 15 දෙනෙක් ද තේරි පත්කර ගනු ලැබ සිටිති.
සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියට ප්‍රාදේශීක කාරක සභා 31ක් ඇති අතර එයින් පුවක්ගහහේන,රොටුඹ උතුරු,දෙන්කන්දලිය,සේරුගහහේන,කොබෝමෑල්ල සහ ගල්බොක්ක යන ප්‍රාදේශික කාරක සභා ජාතික ජනබල වේගය නියෝජනය කළ කණ්ඩායමට නිතරගයෙන්ම හිමිව තිබුණි.
2025 නොවැම්බර් මස 04
471
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෙරලපනාතර සමූප බලයත් පොදු විපක්ෂයට
ලුම්බිණි Monday, 10 November 2025 09:58 AM
සමුපකාර චන්දවලට දේශපාලන පක්ෂ මොකටද ?
සෙනෙවිරත්න Monday, 10 November 2025 10:03 AM
තඹුත්තේගම කුඩු පියාගේ පච පක්‍ෂය ආයෙත් 3%ට පල්ලම් බසිමින් පවතී.