
(එම්.සුසිල් පියන්ත)
බෙන්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූහ.
එක් අධ්‍යක්ෂ තනතුරක් පමණක් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට හිමිවිය.
බෙන්තොට විවිධ සේවා සමුපකාර සමිතියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ගැනීම සඳහා දකුණු පළාත් සමුපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බෙන්තොට සමුපකාර ප්‍රධාන කාර්යාලයේදී මෙම නිලවරණය පැවැත්විණි .
බෙන්තොට විවිධ සේවා සමුපකාර සමිතියේ හිටපු සභාපති රංජිත් මහවිතාන මහතා නායකත්වය දුන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පරාජයට පත් වූහ
එහිදී පත්වූ අධ්‍යක්ෂවරුන් හත්දෙනාගෙන් බෙන්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය කණ්ඩායමෙන් ජය ලබා ගත් කළ චන්දික කිෂාන්ත මහතාත්, එහි උපසභාපතිවරයා ලෙස ජාතික ජන බලවේග කණ්ඩායමේ යොහාන් කාලිංග මහතාත් පත්වූහ.
2025 නොවැම්බර් මස 04
506
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෙන්තොට සමූපකාරය ජාජබ දිනා ගනී