(උදුගොඩ වාර්තාකරු )
බුලත්කොහුපිට්ය ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උඩපොත ඉහළගම ප්‍රදේශයේ කන්දක් නාය යෑමකට ලක්විය.
මෙම නාය යෑමෙන් උඩපොත ඉහළගම ගම්මානයට යන මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇත.
මේ වන ව්ට ගම්වාසීහු එක්ව යුහුසුළුව එම පස් කන්ද ඉවත් කරමින් සිටිති.
උඩපොත ඉහලගම ප්‍රදේශයේ මීට වසර පහළොවකට පමණ ඉහතදී නාය ගිය බවත් එම නාය යෑමේ අවධානම හේතුවෙන් පවුල් රැසක් එම ප්‍රදේශයෙන් ඉවත් කල බවත් ගම්මු කියති.
මෙම නාය ගිය කන්දට ඉහලින් තවත් අවධානම් සහිත ව්ශාල කළුගලක් තිබෙන බවත් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ගම්වාසීහු ඉල්ලා සිටිති.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මාසයේ දින 31ක් තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අවස්ථා 233 කදි බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස ප
2024 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලාංකිකයන් 22685 දෙනකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගත වී ඇති බව කාර්යාංශය සදහන් ක
පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු තමා ළඟත් තිබෙන්නේ යැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පරස්පර විරෝධී බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජයේ ආහාර , පෝෂණ වැඩසටහන යටතේ තඹුත්තේගම කලාපයේ පාසල් දරුවන්ට උදේ ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා ලබාදුන් සහල් කිලෝ 5,300ක් සහ පරිප්පු කිලෝ 2,100 ආහාරයට නුසුදුසු
කලින් ආණ්ඩු උතුර වෙන් කරමින් පාලනය කලත් මේ ආණ්ඩුවේ අද වනතුරු එහෙම දෙයක් පෙනෙන්නට නැතැයි යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පා
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
බුලත්කොහුපිටියේ කන්දක් නාය යයි