(ජිනපාල දිසානායක සහ අයි.ආර්.ඉන්දික)

බිබිල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම දී බස් රථයක් සහ වෑන් රියක් මුහුණට මුහුණ ගැටීමෙන් එකම පවුලේ තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

බෙහෙත් ගැනීමට  මහනුවර ප්‍රදේශයට ගොස්  ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. 

(ඡායාරූප: ජිනපාල දිසානායක)