(මනෝප්‍රිය ගුණසේකර)
අසල්වැසි නිවසක බළලාට පොහොය දවසේදී මැරෙන තුරු පොල්ලෙන් පහරදුන් බව කියන සැකකරුගේ මොළේ පරීක්‍ෂා කරගෙන එම මානසික වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද නියම කළේය.
මොළේ ආබාධයක් නැති අයකුට සතෙක්ට මැරෙන තුරු පහරදීමට හැකියාවක් නැතැයි පෙන්වා දෙමින් සැකකරුගේ මොළේ පරීක්‍ෂා කර ගැනීම ඔහුටම පැවරු මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළේය.
මොළේ පරීක්‍ෂා කර ගැනීම ඔහුටම පවරමින් මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ රාගම තේවත්තේ පදිංචි අතුල කීර්තීරත්න නමැත්තෙකි.
‘සතුන් සහ සොබා දහම සඳහා යුක්තිය’ සංවිධානය විසින් රාගම පොලිසියට කරන ලද පැමිණීල්ලකට අනුව කළ විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු රාගම පොලිසියේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බළලා මැරු සැකකරුට මොලේ බලවාගෙන එන්නැයි නියෝගයක්
රටවැසියා Thursday, 29 February 2024 11:47 AM
"සතුන් සහ සොබා දහම සඳහා යුක්තිය" නැමැති සංවිධානය ආයතනයේ අයද මොලේ වැඩෙන ආහාර වැඩියෙන් ගක යුතුය. අයාලේ යන සතුන් රටේ බරපතල ප්‍රශ්නයක් වි ඇත! විශේෂයෙන්ම ගෘහස්ත සතුන් අසල්වාසි නිවාස වල, මං මාවත් වල බෙහෝ සෙයින් සිටිති. මේ වැන ි සතුන් නිසා සමාජයේ විවිධාකාර ගැටුම් ඇති වි මනුෂ්‍ය ඝාතන පවා සිදු වි ඇත. බලලා අයිතිකරුට පොල්ලෙන් නොගසා බලලාට ගැසීමට තරම් මානසික දැනුමක් එම පුද්ගලයාට තිබීම අගය කල යුතුය. සතුන්ට ද ජීවත් විමට අයිතියක් තිබිය යුතුය. නමුත් අල්ලපු ගෙදර බලලා තමන් දුක් මහන්සියෙන් උයාගත් බත් මුට්ටිය හොරෙන් කෑම අනුමත නොකල යුතුය.
Lalla Friday, 01 March 2024 08:36 AM
අර ගම්පහ ඉහල යාගොඩ බල්ල ගිනිතියල මරපු විදුලි කාර්මික පොර ගැන මොනව කියන්නද.... කියන විදියට තම ගෙදර බැල්ලිගේ ලිංගික කටයුතුවලට ඇඟිලි ගැසීමට උත්සාහ කර කරපු වරදට බල්ලාට දුන්න දඬුවම ....