(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බළන්ගොඩ නගරයේ කුණු දින හතරක සිට එකතු නොකිරීම නිසා දැඩි සෞඛ්‍ය තර්ජනයක් මතුව ඇතැයි නගරවාසීහු කියති.
නගරය පුරා දැඩි දුර්ගන්ධයක් හමා යාම, මෙන්ම ගොඩගැසී ඇති කුණු මලු සතුන් ඇද දමා තැනින්න තැන විසිරී තිබේ.
බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළෙහි ඇති වැසිකිළි පද්ධතියේ වලවල් උතුරා පිටාර ගැලිම හේතුවෙන් බස් නැවතුම්පොළෙට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
2021 වර්ෂය සදහා බලන්ගොඩ නගර සභාවේ පුනරාවර්තන වියදම් දැරිම සදහා මුදල් අනුමත කර ගැනිම සදහා සභාපති චාමික ජයමිණ විමලසේන මහතා ඉකුත් 16 වැනිදා ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත් වීමෙන් අනියම් සේවකයින්ගේ වැටුප් නොගෙවීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් නගරවාසීහු,වෙලෙදසල් හිමියන් සහ නගරට පැමිණි ජනතාව සහ රාජ්‍ය ආයතන වල නිළධාරිහු අපහසුතාවයට පත්ව සිටිති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බළන්ගොඩ කුණු කුණු වෙයි