(සමිපත් ප්‍රියනන්දන)
බලන්ගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පඹගොල්ල ප්‍රදේශයේ විශාල පස් කන්දක් කඩා වැටෙිිමෙිි අවදානම් ඇත.
ප්‍රධාන මාර්ගයට ඉහළින් එම ස්ථානයෙන් භුමිය විශාල ලෙස පුපුරා ගොස් තිබෙන බව ප්‍රදේශයේ ජනතාව පවසති.
තඳ වර්ෂාව තවදුරටත් පැවැතියහොත් මෙම පස් කන්ද ප්‍රධාන මාර්ගයට කඩා වැටි මාර්ගය සමිපුර්ණයෙන්ම අවහිර විමෙිි තත්ත්වයක් මතුව ඇත.අ
මෙම මාර්ගය භාවිතා කරන ජනතාව කල්පනාකාරීවන මාර්ගය භාවිතා කරන මෙන් අදාළ බළධාරින් ජනතාවට දැනුම් දෙයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බළංගොඩ හැටන් පාරේ අවදානම් තැන්