(යොහාන් භාසුර)
ජනතාව අද (1) දිනයේ ද වර්ෂාව මධ්‍යයේ ගෑස් පෝලිම්වල රැදී සිටි ආකාරය දැකගත හැකිවිය.
බොහෝ ස්ථානවලට අද පෙරවරුවේ ගෑස් තොග ලැබී නොතිබුණු අතර ඒ හේතුවෙන් ජනතාව තවදුරටත් අපහසුතාවට පත්වූහ.
ගෑස් ලබාගැනීමට පෝලිම්වල සිටින ජනතාව අව්ව , වැස්ස නොතකා අඛණ්ඩව පෝලිමේ ස්ථානය රැකගෙන සිටින තත්වය නැවතත් ක්‍රියාත්මක වෙමින් තිබේ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බොහෝ පිරිසක් අදත් ගෑස් පෝලිම්වල