IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බෙහෙත් හදිසියේ මිලදී ගැනීම නවත්වයි

(සුජිත් හේවාජුලිගේ )

ඖෂධ හදිසියේ  මිලදී ගැනීම ඉදිරි මාස කීපයේදී  සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසීය

ඔහු මෙසේ පැවසුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ ගැටළු බොහොමයක් විසදී ඇතැයි ද ඔහු කීවේය.



අදහස් (3)

බෙහෙත් හදිසියේ මිලදී ගැනීම නවත්වයි

Rata Perata Saturday, 05 August 2023 01:13 PM

ඔයාට බෑ... ඕක කරන්න පුළුවන් කෙනෙක්ට දීලා යන්න...

:       0       9

රංජිත් Saturday, 05 August 2023 01:34 PM

එතකොට කොහොමටවත්ම බෙහෙත් නැතිවෙයිද?

:       0       10

swene Sunday, 06 August 2023 06:24 AM

ඔයාට විතරක් නොවෙයි චේතනාව යහපත් නැති නිසා ඔතැන ඉන්න කාටවත් ඔය වැඩය හරියට කරන්න බැහැ.. අපිට අයිටම් දෙන්න විතරයි පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site