(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ඊට අවශ්‍ය පහසුකම් සලසන ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සිදු කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය
ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී පැවති ලෝක සෞඛ්‍ය සමුළුව අතරතුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් මහතා අතර හමුවක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිව තිබෙන ඖෂධ සහ වෛද්‍ය සැපයුම් හිඟය මග හරවා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් විය හැක්කේ කෙසේද යන්න සහ ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා උදව් වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බෙහෙත් හිඟය ගැන ඩබ්ලිව්.එච්.ඕ අවධානය