(රංජන් කස්තුරි)
ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රතිමිතියෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය හදිසි මිලදී ගැනීමක් ලෙස ලබා ගැනීමට කටයුතු කරන බව වාර්තා වෙයි.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් කෝටි 38ක පමණ මුදලක් වැයකර මෙම ප්‍රමිතියෙන් තොර දියවැඩියා පරික්ෂණ පටි සහ මාපක තොගය මිලදි ගැනීමට සුදානම්වන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියක්වත් ලබාගෙන නොමැති සමාගමකින් යැයි ද වාර්තා වේ.
දියවැඩියා පරික්ෂණ පටියක් ටෙන්ඩර් ක්‍රමය යටතේ රුපියල් 15ක වැනි මිලකට මිලටගත හැකි වුවත් මෙම ප්‍රමිතයෙන් තොර පරීක්ෂණ පටියක් රුපියල් 85ක වැනි වැඩි මිලකට ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් වන බව එම අමාත්‍යංශයේ අභ්‍යාන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
177
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
984
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙහෙත් වංචාවක් ගැන ආරංචියක්