
(රෝහණ සමරවීර)
ගොඩකවෙල දිසා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග නොමැති වීමෙන් රෝගීහු දැඩි අසීරුතාවයන්ට පත්වී සිටිති.
ගොඩකවෙල, කොස්නාතොට, බලව්න්න, පින්නකන්ද, බිබිලේගම, වෙත්තිලකන්ද, මල්වත්ත, ගලහිටිය, මස්ඉඹුල, නියන්ගම, වරායාය ඇතුළු ගම්මාන රැසක ජනතාව ගොඩකවෙල දිසා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමැණෙති.
හෘද රෝගග දියවැඩියා රෝග, ළමා, මාතෘ,මානසික රෝග විශෙෂඥ වෛද්‍ය සායන ඇතු, සායන ගණනාවක් එම රෝහලේ පැවැත්වෙන අතර එහි භාහිර රෝගී අංශයට දිනපතා පැමිණෙන රෝගීහු සංඛ්‍යාව දෙසිය පනහත් හාරසියයත් අතර පවතී.
නමුත් තමන්ට අවශ්‍ය කරන බොහෝ ඖෂධ ෆාමසිවලින් ගැනීමට වෛද්‍යවරුන නියම කිරීම නිසා මුදල් නොමැති වීමෙන් ඒවා ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ඔවූහු අඳෝනා නගති.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙහෙත් නැතිව ගොඩකවෙල ජනතාව පීඩාවට
siri Saturday, 21 January 2023 09:39 AM
මිනිසුන්ට හිරිහැර කරදර හොඳටම ඇති දෙයියන්ගේ නාමෙන් දැන්වත් පුළුවන් කට්ටියකට රට බාරගන්න ඉඩ දෙන්න පින්සිද්ධ වෙයි.
Sunil Saturday, 21 January 2023 10:00 AM
බෙහෙත් නැතිව පීඩා විඳින්නේ ගොඩකවෙල ජනතාව පමණක් නොවේ මුළු රටේම තත්වය එයයි.
nanada Saturday, 21 January 2023 11:13 AM
හොකරම් දූූෂණ චෝදනා නැති නායකයෝ පත් කරගන්න දැන්වත් ඉඩ දෙන්න. රට විනාස කරා හොඳටම ඇති.
nandasena Saturday, 21 January 2023 03:47 PM
නයනසිරි, පිටරටවලින් ලැබෙන බෙහෙත් මැති ඇමැතියන්ගේ ගෙවල්වල... ඉතිරි දේවල් පස්ස දොරෙන් විකිණෙනවා.