IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බෙහෙත් ගන්න ගිය කතට අතවර කළ දොස්තර සොයයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සියඹලාපේ ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි හතළිස් දෙහැවිරිදි කාන්තාවක් දූෂණය කළේ යෑයි කියන වෛද්‍යවරයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම කාන්තාව කළ පැමිණිල්ලක් අනුවඇය දූෂණය කළේ යෑයි කියන වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

දූෂණයකට ලක් වූයේ යැයි කියන කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවද පොලිසිය කියයි.

 



අදහස් (0)

බෙහෙත් ගන්න ගිය කතට අතවර කළ දොස්තර සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 602 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site