IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බෙහෙත් ගන්න කෝටි 3500ක් වෙන් කරයි

(නිමල කොඩිතුවක්කු)

ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟ අවස්ථාවන් වලදී ඒවා මිලදි ගැනිම සඳහා රුපියල් කෝටි 3500 ක මුදලක් වෙන්කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.

වෛද්‍ය සැපයීම් අංශයේ මධ්‍යම ගබඩාවේ හෝ ආසන්න වෛද්‍ය මධ්‍යස්තාන වල එම ඖෂධ සහ ශල්‍ය උපකරණ නොමැතිනම් සාධාරණ මිල ගනන් යටතේ පූර්ණ විනිවිදභාවයෙන්, කඩිනමින් මෙම මිලදී ගැනිම් සිදුකිරිමට රෝහල් බළධාරින්ට ඕනෑම අවස්ථාවක හැකියාව පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමේදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 



අදහස් (2)

බෙහෙත් ගන්න කෝටි 3500ක් වෙන් කරයි

paka Thursday, 26 June 2025 06:25 AM

NPP ජයවේවා

:       1       0

prasanna Thursday, 26 June 2025 03:41 PM

මෙතුමා JVP චන්ද පදනම නැවත 3% බැස්සවීමේ පුරෝගාමියා . ජනතාවගේ උත්තමචාරය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 278 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site